Menu
Home
Contact Us

News & Updates

Staying connected with our community through our latest activities, projects, and announcements.

NEWS
February 18, 2026

📢 Gadya Padya Competition 2026 – Applications Now Open

Applications are now open for the Gadya Padya Competition organized by the Colombo YMBA for the year 2026. Those who wish to participate can download the application form through the Competitions tab by visiting the Gadya Padya page. 2026 වසර සඳහා කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන Gadya Padya තරඟය සඳහා අයදුම්පත් දැන් විවෘතයි. Competitions හරහා Gadya Padya පිටුවට පිවිසීමෙන් තරග අයදුම්පත් බාගත කළ හැකිය.

PROJECT
January 19, 2026

'Athata Athak' Project Donates Books to Students of Matale Ukuwela Sasanarakshaka Mandala

Under the "Athata Athak" project, initiated by the Colombo Young Men's Buddhist Association to support those affected by the Ditwa cyclone, school books for the students of the Matale Ukuwela Sasanarakshaka Board were ceremonially handed over to the Chief Secretary of the All Island Sasanarakshaka mandala, Ven. Mugunuwela Anuruddha Nayaka Thero, and the Chief Secretary of the Matale Ukuwela Sasanarakshaka Board, Ven. Kalundawe Chandrasiri Nayaka Thero. කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් අපේම ආදරණීය මිනිසුන් වෙනුවෙන් ආරම්භ කරන ලද "අතට අතක්" ව්‍යාපෘතිය යටතේ මාතලේ උකුවෙල ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් පාසල් දූ දරුවන් වෙනුවෙන් පොත් පත් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේට සහ මාතලේ උකුවෙල ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය කළුන්දෑවේ චන්ද්‍රසිරි නායක ස්වාමීන් වහන්සේට පරිත්‍යාග කරන ලදි.

NEWS
January 14, 2026

Colombo YMBA Conducts Annual Alms Giving Ceremony – 2026

Colombo YMBA commemorated its 128th Anniversary with the Annual Alms Offering held on 11th January 2026 at the Main Hall of the Colombo Young Buddhist Association. The event was organized in remembrance of the late founders, former presidents, board members, committee members, executive committee officers, members, and staff, while also invoking blessings upon the present board, president, committee members, executive committee officers, and employees. කොළඹ තරුණ බෞද්ධ සංගමයට වසර 128ක් පිරීම නිමිත්තෙන් දිවංගත නිර්මාතෘවරුන්, හිටපු සභාපතිවරුන්, පාලක මණ්ඩල සභිකවරුන්, කෘත්‍යාධිකාරි මණ්ඩල නිලධාරීන්, සාමාජිකයන් සහ කාර්‍ය මණ්ඩලයේ අය සිහිපත් කරමින් සහ වර් තමාන පාලක මණ්ඩලය, සභාපතිතුමා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිලධාරී මහත්වරුන්ට සහ සේවක මහත්ම මහත්මීන්ට ආශිර්වාද කරමින් වාර් ශික දානමය පින්කම 2026 ජනවාරි 11 වෙනි දින කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ශාලාවේදී සිදු කරන ලදි.

PROJECT
January 5, 2026

“Athata Athak” Project Supports Flood-Affected Students of Vijayaba Maha Vidyalaya

School uniforms were provided to students of Vijayaba Maha Vidyalaya, Colombo 14, who were affected by the recent floods on 05.01.2026. This assistance was provided under the “Athata Athak” project, a concept introduced by the Honorable President of the Colombo YMBA, Mr. Panduka Mahendra Jayasekera, to support affected communities. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ගරු සභාපති පණ්ඩුක මහේන්ද්‍ර ජයසේකර මහතාගේ සංකල්පයක් ලෙස ගංවතුරෙන් ආපදාවට ලක්වුවන්ට අත්වැලක් වීමට ආරම්භ කරන ලද "අතට අතක්" ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාතට අයත් කොළඹ 14 විජයබා මහා විද්‍යාලයේ ගංවතුරෙන් පිඩාවට පත් වු පාසල් දරුවන් වෙනුවෙන් පාසල් නිළ ඇඳුම් ලබා දීමට කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් 2025.01.05 වෙනි දින කටයුතු කරන ලදි.

HAPPY 2026
January 1, 2026

Happy New Year – Colombo YMBA

As we welcome the New Year, the Colombo YMBA extends its warmest wishes to all members, well-wishers, and the wider community. The New Year is a time for reflection, renewal, and renewed commitment. Colombo YMBA remains dedicated to serving society through education, leadership development, social welfare, and community upliftment. We look forward to the year ahead with hope and determination, working together to foster unity, compassion, and positive change for the betterment of our nation.